
(රංජන් කස්තුරි)
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ (04) පස්වරුව වන විට මෙරට පුද්ගලයින් 139,286 දෙනෙකුට ලපාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට සේවය කරන චීන වැසියන් 2430කට ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට අමතරව චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව මෙරට සේවය කරන චීන වැසියන් 2430කට ලබාදී තිබෙන බව ද වසංගත රෝග විද්‍යා අංශය කියයි. අපි නොදන්නවා වුණාට එහෙමත් ඒවා වෙනවා..