විදෙස් රටවල රැකියාවල සිටියදී මියගිය හා ආබාධිත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 33 දෙනකු වෙනුවෙන් ලැබුණු රුපියල් කෝටි 5ක වන්දි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එම පවුල්වලට පිරිනැමීය.
සෞදි අරාබියේ, කටාර්, ජෝර්දාන් හා මලයාසියාවේ රැකියාව කළ ශ්‍රී ලාංකිකයන් 33 දෙනා වෙනුවෙන් මේ මුදල් ගෙවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ ඉරාක් වල. මෙහෙ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැහැ. (නි)
ටයි කෝට් දාලා බෙදන්න දෙයක් මෙතන නැහැ. විකාර.(හේ)
සමීර සහ ටෙනිසන්, ඔබලාගේ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් ප්‍රශ්නය ඉන්ෂුවරන්ස් කියලා බලෙන්ම සල්ලි ගත්තට වන්දි ගැනීමනම් අමාරුයි. අනාගතයේ මේක උත්සව නොතියා වන්දි දෙන තත්වයකට පත් විය යුතුයි.(හේ)
දෙපැත්තේ වෙනසක් නැහැ. එදා මෙන්ම අදත්. මළ එකාට වන්දි ගෙවන්න උත්සවයක්.මොනවද මේ විහිළු.හරියට මෙයාලගේ මහන්සියේ ප්‍රතිඵලයක් වගේ පිම්බෙන්න හදන්නේ. පසුගිය වසර පහක පමණ කලක සිදුවූ මරණ හා ආපදා වලට නිසි වන්දියක් ලැබුනේ නම් එය කෝටි පන්සීයකට වැඩි මිසක් අඩු නොවෙනු ඇති. (බ)
ඔව් ඉතින් අපෙන් ඉන්ෂුවරන්ස් එකට කියල සල්ලි ගන්නේ. ඒවා කොහොමත් දෙන්න ඕන..(බ)