(සුජිත් හේවාජුලිගේ )
විදේශයන්හි සිට කොරෝනා මර්දන එන්නත් දෙකම රැගෙන පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කින් තොරව පී සි ආර් පරීක්ෂණයක ප්‍රතිඵල මත මුදා හරින බව කොවිඩ්19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් විදේශයන්හි සිට පැමිණෙන සෙසු පිරිස් සාමාන්‍ය නිරෝධායන කාලය සම්පූර්ණ කළ යුතු වන බවද යුද හමුදාපතිවරයා කියයි.
මේ අතර කෝවිඩ් විදේශ සැර ප්‍රභේද මතු වීමක් සිදු වුවහොත් වෙනත් තීරණ වලට යෑමට අකමැත්තෙන් වුව සිදුවන බවත් එවැනි සැර ප්‍රභේද මතු වන්නේ දැයි සෞඛ්‍යය විශේෂඥයන් මේ දිනවල දැඩි අවධානයෙන් පසුවන බවත් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...
වෙනත් බෙහෙත් මතුවුනා කියලා රටින් ඒන හැම කෙනාගෙම ගරනවා පටන් ගන්න යන්නේ යටින් ඉගිකරලා තියෙන්නේ ඒකයි
මම ඉන්න රට මම දන්න විදියට ලෝකයේ කිසිම රටක නැති අසාධාරණ නිරෝධාන නීති තියන ලොව ඒකම රට ලංකාව විතරයි වගකිමෙන් සාක්කි ඇතිව තමයි කියන්නේ
හුනා කිව්වා වගේ කියන්නේ තව සතියක් යන්න කලින් අලුත් ප්‍රභේද මතු වෙලා කියනවා එමෙයා ඒකාන්තයි