නීතිවිරෝධිව මෙරටට ආනයනය කළ එතනෝල් ස්ප්‍රීත්තු තොගයේ සියයට 96ක ප්‍රතිශයක් මද්‍යසාර ඇති බවට තහවුරු වුණැයි රජයේ රස පරීක්ෂකවරයා සුරාබදු දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පසුගිය මාර්තු 13 වැනිදා නීතිවිරෝධීව මෙරටට ආනයනය කර තිබූ එතනෝල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 11කට අධිකය.