ක්වන්ටින් ටැරන්ටිනෝ සිනමා රසිකයෙකු නම් මෙම හඬ ඔබට අසා පුරුදු ඇති. මේ සංගීතය මවන්නේ ජෝජ් සම්ෆීර් සහ ජේම්ස් විසින්. ඔකෙස්ට්‍රා පසුබිමත් සමග මෙම බට නලා හඬ අසන්න.

 

රචින්ත ජයවර්ධන