(මොහොමඩ් ආසික්)
මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක් වූහ.
ඔවුන් අතර එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම් දයාංගණී හෙට්ටිආරච්චි, ජාතික හෙළ උරුමයේ මැදදුම්බර හිටපු සංවිධායක ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ පිරිස අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහඇමැතිට මහපාරේ සාරිපොට අල්ලන්න තව කට්ටිය දුන්නොත් හැමෝටම කහ සාරිය බැගින් දෙයි.
හෙට පිළිබඳ සුභ පෙර නිමිත්තක් !
ශ්‍රී ලංකා එකට එහෙනම් ඡන්ද දෙකක් එකතු වෙනවා. ලොකු දෙයක්.