හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරිම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතාට එරෙහිව විනය පියවර ගෙන ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය වළක්වමින් ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ලබන 20 වැනි දින තෙක් අතුරු වාරණයක් පැනවීය.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ,පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විනය කමිටු සාමාජිකයෝ 6 දෙනක් වග උත්තර කරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශක්තිමත් විපක්ෂයක් අපිට තිබුණා නම් අද රටට මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
ලංකාවේ ඡන්ද ය දුන්නු මිනිස්සු ආණ්ඩු පක්ෂයට 2/3 ආසන දීල, දැන් කියනවා ශක්තිමත් විපක්ෂයක් නැ කියල. අනේ මන්ද, මම හිතන්නේ ලංකාවේ ඉන්න බුහුතරයක් මිනිස්සු කන්නේ බත් ද කියල. (ස)
ටිකක් අපල කාලයක් වගේ (දී)
විපක්සෙ ට හරි නායකයෙක් නැති බවයි මට පේන්නෙ. (ස)
විපක්ෂය මෙතරම් දුර්වල කළේ විපක්ෂයේ ඡන්ද අරගෙන පිල් මාරු කළ අය කියලයි මට නම් හිතෙන්නේ. (නි)