අන්තර්ජාතික මිතුරන් සතුටු කරනවාට වඩා ලංකාවේ ජනතාවට ළංවී රට නැංවීමට එන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති එක්සත් ජාතික පක්ෂයට ඇරියුම් කළේය. තමා ඉදිරිපත් කළ අයවැය හොඳ නැත්නම් පාර්ලිමේන්තුවේ බෝඞ් ලෑලි පෙන්වනවාට වඩා විකල්ප වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නැයිද ජනපති සිය අයවැය පිළිතුරු කථාව කරමින් එජාපයට කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම යෝජනාව.
ඒක ඇත්ත
ජනපතිතුමාගේ කතාව ඇත්ත. දැන්වත් රට ගැන හිතන්න
විරුද්ධත්වය මෙන්ම හරි වැඩ පිළිවෙලකුත් ඉදිරිපත් කළ යුතුයි. ජනපතිතුමාගේ කතාව හරි.
හොඳ කතාවක්
එජාපයේ දැන් හොද අය නෑ.