එතෙර ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැනීමේ මෙහෙයුම පැරිසියේ දී පසුගිය 26 වැනි දා ඇරැඹිණි. එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා ඔහුගේ බිරිය පාර්ලිමේන්තුමන්ත්‍රිනී අනෝමා ගමගේ මහත්මිය ආරාධිතයෝ වූහ. එක්සත් ජාතික පක්ෂයේ සියලු කොටස් එකට එකතු වී සිටි බව පැරිස් එජාප සභාපති අජන්ත කල්දේරා මහතා කියයි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd