රංජන් කස්තුරි
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩ් උත්සාහයක් ගනිමින් තිබේ.
බහු තරය ගෙන්වීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 කගේ සහය පක්ෂයකට හිමි විය යුතුය.
වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය
කතානායක 01
එක්සත් ජාතික පක්ෂය 102
ඒකාබද්ධ විපක්ෂය 52
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 44
දෙමළ ජාතික සන්ධානය 16
ජනතා විමුක්ති පෙරමුණ 06
ස්වාධීන මන්ත්‍රීවරු 02
(අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ මහතා)
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 01
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 01
එකතුව 225

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටුස්සෝ සහ ගෙම්බෝ දැකිය හැකි හොඳම අවස්ථාව.!,
සතුන්ගේ හැසිරීම ගැනවත් නොදන්නා චන්ද දායකයින්ට මගේ ‘ ප්‍රණාමය’ !!!
මහින්ද මහතානනී ද්‍රවිඩ සන්දානයේ සහයනම් ඉල්ලන්න එපා.
කාටද මේ "වීරයෝ" බලය පෙන්වන්න හදන්නේ. තමන්ට කන්න දී බොන්න දී වාහන මන්දිර ආදී සැප සම්පත් ලබාදී එසේ රැකගෙන ඉන්න අහිංසක ජනතාවටම නේද?