IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


එජාපය කොළඹට නාම යෝජනා දෙයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලට ම අද (21) නාමයෝජනා බාර දුන්නේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාම යෝජනා බාරදීම සිදු කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (5)

එජාපය කොළඹට නාම යෝජනා දෙයි

Buddika Saturday, 21 January 2023 04:10 PM

අපාරාදෙ නේද ඇප බැඳපු සිල්ලි ටික. ඇපත් නැති වීමෙ ශුවර්.

:       14       25

Surain Saturday, 21 January 2023 04:41 PM

බත්කන ගොන්නු රටේ තවත ඉන්නවද දන්නේ නැහැ.

:       14       21

Kumara Saturday, 21 January 2023 07:25 PM

තොපි අපේ සල්ලිවලින් විඳපු සැප ඉවරයි කියලා හිතා ගනිල්ලා.

:       1       2

ඩී.ප්‍රේමරත්න Saturday, 21 January 2023 07:43 PM

ඉන්න තරමක්.. අදත් දැක්කා.. බත් කන හරක් ...

:       3       2

Sunil Sunday, 22 January 2023 06:46 AM

විශේෂයෙන්ම කොළඹ මහ නරග සභාව මේ අයගේ දශක ගණනාවක් පැවති ප්‍රබල බලකොටුවක්. මේ අවස්ථාවේ ඇපත් නැති වෙනවා. ධනපති ගැති පින් ජනාධිපති සමග එකතු වී නගරාධිපතිනි කළ කාර්යය තමයි මේ. එයාට මහජනතාව අතරට යන්න බැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 378 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site