(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ නව සැසිවාරයේ සභාවට එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයන් කිහිප දෙනෙකු සහභාගි නොවීම විශේෂත්වයකි.
නව සැසිවාර සභාවට සහභාගි නොවුයේ අතුරලියේ රතන හිමි , රවී කරුණානායක සහ කබීර් හෂිම් යන මන්ත්රීවරුය.
මේ අතරේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ද සැසිවාර සභාවට සහභාගි නොවුහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ නොපැමිණි මන්ත්රීවරුන් අතර සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කබීර් හසීම් ඉස්පිරිතාලේ කියමුකෝ. අනිත් අයගෙන් සමහරක් එන්නේ යලට මහට වගේනේ. එහෙම කරන ගමන් තමා බලය ඉල්ලන්නේ. අනේ අනිච්චන්.
රජයේ සේවකයින්ට මෙන් ඇඟිලි සලකුණු තියන්න ඕනේ නැහැ. නිවාඩු ගත්තට පඩි අඩු කරන්නෙත් නැහැ.නිදහස් රස්සාව.
බොහොම අමාරුවෙන් හම්බ කරලා පන යනකම් බදු ගෙවල ගහ මරාගෙන මුන් පාර්ලිමේන්තු යවලා සුර සැප දීල ඒ දිහා බලාගෙන පසුතැවෙන අමුතුම ජාතියක් ඉන්න රටක් නේ ලංකාව කියන්නේ.
ඡන්දය හිමි ශ්රි ලාංකික පුරවැසියන්ට දේශපාලනය කරන්න පුළුවන්. ඇයි මේ දේශපාලකයන්ට බැන බැන ඉන්නේ? දේශපාලනය කරල රටට සේවයක් පෙන්වන්නකො. බණිනවාට වඩා කොච්චර සතුටක් ද?