බිඟුන් මේනක ගමගේ
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ හමුවක් අද (18) පස්වරු 7.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමේ යෝජනාවකට අස්සන් ලබාගැනීමට ද මෙහිදී සිදුවීමට නියමිත යැයි එ.ජා.පයේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය.
අද (18) පෙරවරුවේ ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේ දී ද එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් පැවැති අතර පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් කඩිනමින් සිදුවන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේ යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමැතිවරුන්ගේ දීමනා අඩුකරන්න. අලුතින් නිල රථ ගන්න එපා. ගොවීන්ට පොහොර නොමිලේ දෙන්න. වැඩිහිටි දීමනා කපන්න එපා. රුපියල් 2000ම දෙන්න. වකුගඩු රෝගීන්ට රුපියල් 3000 දීමනාව ප්රමාදයකින් තොරව ලබා දෙන්න. සමෘද්ධි දීමනාව කපන්න එපා. රීලෝඩ් බද්ද අඩුකරන්න. ග්රාමීය ජනතාවගේ හද ගැස්ම දැන ගැනීමට අවංක බුද්ධිඅංශයේ නිලධාරීන් යොදවා ජනතාවගේ අදහස් ඕනේ එපාකම් දැනගන්න. පෙර රජවරු පවා ඒ දේ කළා. ප්රසිද්ධියේ එකිනෙක විවේචනය කරගන්න එපා... ජය නියතයි.