තෙල් මිල ඉහළ දැමී යයි අම්බලන්ගොඩ බලපිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය බරකරත්තවලින් පැමිණි අතර සන්ධාන මන්ත්‍රීන් ගොනුන්ට පිදුරු දුන් බව වාර්තා විය.
මධ්‍යම පළාත් සභා විපක්ෂයද රැස්වීම් ඇරැඹීමට පෙර පුවරුද ඔසවාගෙන විරෝධය පළ කළහ. මිනිත්තු 15 ක් පමණ සභාවේ උණුසුම් තත්ත්වයක්ද දක්නට ලැබිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන්නුන්ටත් පිදුරු කවලා,අනිත් අය හෑමොත් ගත්තනම් ගොඩක් හොඳයි. මහජනතාව දැන් ඔය "ඔයපාර්ට්" වලට අහුවෙන්නෙ නෑ.
කරත්තෙ දක්කන කෙනාට ටිකක් හරි මොලේ ඇති...
මේ අයට විපක්ෂෙ ඉන්නකං විතරයි බර කරත්ත මතක් වෙන්නේ..