විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නැයි එක්සත් භික්ෂු පෙරමුණ සංවිධානය කළ රැල්ල කොළඹ හයිඩ්පිටියේදී මීට මද වේලාවකට කලින් ඇරැඹිණි. එක්සත් ජාතික පක්‍ෂයේ කරු ජයසූරිය මහතා ඊට හවුල් වූයේ නැත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංවිධානයේ නායක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්‍ෂයේ පාලිත රංගේ බණඩාර, අශෝක් අබේසිංහ, පාලිත තෙවරප්පෙරුම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, ශිරාල් ලක්තිලක, මෛත‍්‍රි ගුණරත්න යන පළාත් සභා මන්ත‍්‍රීවරු ද පැමිණ සිටියහ.
භික්ෂුහු හාරසිය පනහක් පමණ වැඩම කර සිටියහ. දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් එහි ආහ.










1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොක්කෝ අමාරුවෙ දමා ලොක්කෝ මාරුවෙති..!(නු)
අපි ඔබ සමගයි.. කරු.. සජිත්... ඇතුළු යූ.එන්.පී. අති බහුතරයක් සමග අනාගතේ එක් වෙමු...!(නු)
කරු කොතරම් නිර්භීත පුද්ගලයෙක්ද කියා හිතෙනවා..!(නු)
කරු ආවොත් පායයි හිරු...!(නු)
කරු, සජිත්, දයාසිරි.. ඔබලා කොහෙද?(නු)
එඡාප ය කලේ ලොකු වරදක් බව මටත් දැන් තේරෙනවා.(නු)
අයියෝ මෙච්චරද ඉන්නේ .....? (නු)
විධායක ජනාධිපති ක‍්‍රමයගෙනාවේ යුඑන්පිය, මේකෙන් අද වෙනකම් බුක්ති විඳින්නේ වත්මන් රජයයි..(නු)
මෙච්චරද අනේ ඉන්නෙ..!(නු)
කරු සජිත් මෙකී නොකී පාලක සහ පාලනය ඉල්ලන හැමෝම අමතකකරලා සැමදෙනාම " බොදු බල සේනා " වට එකතුවෙන්න කියල සැමගෙන් ඉල්ලන්න කැමති .එහෙම උනොත් රටට අනාගතයක් තියේවි.නැත්නම් පාලනය කරන්න රටක් ඉතිරි වෙන්නේ නැහැ.ඉතා ඉක්මනටම අන්‍ය ආගමික අන්‍ය ජාතිකයකු යටතේ අවුරුදු 2500 ක අනගි ඉතිහාසයක් හිමි ජාතියකයට ජීවත් වෙන්න සිදුවේවි.(නු)
ජය වේවා ජය වේවා.. එස්.එෆ් සෙන්පති තුමාට ජය වේවා..! එක්සත් ජාතික පක්ෂයෙ නමට රට රුක ගන්නට එක්වෙනවා... ජය වේවා ජය වේවා..(නු)
ගිලෙන්න යන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙනවා.. කරු කරන්නෙත් ඒකම තමයි..! (නු)
කරු අවසාන මොහොතේ හෝ යථාර්තය තේරුම් ගෙන නායකත්වයේ තීරණයට ගරු කිරීම ප්‍රශංසනීයයි. .(නු)
ඔය පටන්ගත්තේ රජයට කඩේ යන්න.. ජනාධිපති ක්‍රමය නැති කරන්න කාලෙ හරි.. රුසියාවල වගේ.. ඊළගට විධායක අගමැති.. (නු)
කෝ.. කරු කියපු කතා.. බලනකොට කතා විතරයි වැඩ නැහැ..!(නු)
කරු හැමදාම කළේ වැදගත්ම අවස්ථාවල ඇනගන්න එකනේ.. කොන්දක් නැති කරු ආවොත් පෙනෙයි තරු...!(නු)
විධායක ජනාධිපති ක්‍රමයට කළින් කොන්ද පණනැති විපක්ෂයටයි විරෝධය දක්වන්න තියෙන්නෙ.. ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන විපක්ෂයක් තියෙන්නෙ.. මේ අය අවස්ථාවාදීයි..!(නු)
අපරාදෙ නිකං මිනිසුන්ව මුලා කරනවා පමණයි.. කෝ අර්ජුන.. ටිරාන්.. කරු ජේවීපී අය..?(නු)
මහජනයා සූ ගාලා 300 විතර..... එකෙනුත් 100ක් ජනමාධ්‍යවේදීන්....10ක් කඩල කාරයෝ.....50ක් ආරාධිත අමුත්තෝ.....(නු)
පස්සෙන් පන්න පන්න අමරුවේ දනවා නේද?(නු)
මා සරත් පොන්සේකා මහතාට කැමති උනත් යූඑන්පී එක යූඑන්.පී එකේ ස්ථාවරය ගැන ආඩම්බර වෙනවා.. අද දේශපාලකයන් ක්‍රියා කරන අයුරු බලනවිට යූ.එන්.පී. ස්ථාවරය ඉතා ඉහළයි..!(නු)
සූගාලා විසිපහක් විතර ඉන්නවා නේද?(නු)
අන්තිමට කරුට ඇත්ත තේරුණා.. මට පුදුමයි රංග බණ්ඩාර එතන සිටීම ගැන... දැං සරත් පොන්සේකා කරන්නෙ රජයට අවශ්‍ය දේයි..!(නු)
යූ.එන්.පී. එකේ බෙදීම් ඇති කරන අය තමයි ඔතනට ආපු යූ.එන්.පී. මන්ත්‍රීලා ටික.. අනිවාර්යයෙන්ම පක්ෂයෙන් නෙරපිය යුතුයි...!(නු)
ෆොන්සේකා වැටුණු අමාරුවක්.. ජේ.වී.පී නැහැ.. යූ.එන්.පී. නැහැ.. අන්තිමට මහින්දම තමයි..!(නු)
කන්දක් විලි ලා මී පැටියෙක්නෙ වදලා තියෙන්නෙ..!(නු)
ෆොන්සේකා මහතාව මේ තත්ත්වයට ඇදලා දැම්මේ යූ.එන්.පී. එක සහ ජේ.වී.පී. එක එතතුවොල.. එහෙම ළණු නොකා හිටියානම් අද වෙනකොට මිට වඩා වෙනසක් දකින්නට තිබුණා..!(නු)
ලෙව්කේ මැතිදු අද තනියම වෙල මැද්දේ..!(නු)
දැන්වත් සරත් මහත්තයෝ ඕක අතඅරින්න..!(නු)
විධායක ජනපති බලයෙන් රටට අවැඩක් නොවෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)
පක්ෂ භේද නොතකා මේ වැඩේට කවුරුත් සහභාගී විය යුතුයි.. (නු)
කෝ සෙනග...(නු)
ගරු ෆොන්සේකා මැතිදුනි ඔබ සිටිය යුතු තැන ඔතන නෙමෙයි.. ඔබව නොමග යැවූ කිසිවෙකු අද ඔබ සමග නැත. ඔබ ජනාධිපති තුමා සමග එක්ව මගේ මව්බිම බේරාදුන්නා සේම ඔහු සමග එක්ව මගේ රටත් ගොඩනගා දෙන්න.. අපි ඔබට ණය ගැතියි.. ණය බේරීමට හරි මග තෝරාගන්න..!(නු)
එස්.එෆ්ට කරන්න දෙයක් නැති නිසාම නැත්නම් තියෙන උද්දච්චකම නිසාම ආණ්ඩු විරෝධය දිගටම කරගෙන යනවා.. අනේ නහින දෙහින කාලෙ තානාපතිකමක් අරගෙන පිනක් දහමක් කරගෙන හිටියනම් මොකද? වැටුණු මුලාවක්.. අපි තමයි මෙයාට බෝම්බ වැදුණු වෙලාවෙ උදේ සවස බුදුන් වැන්දෙ සනීප වෙන්න කියලා.. තමන්ට හතුරු මිතුරු කවුද කියලා හදුනාගන්න බැරි කෙනා කොහොමද රටක් ගෙනියන්න පාර කියන්නෙ..!(නු)
අර සරත් නන්ද සිල්වා උන්නැහෙට මොකද්ද දන්නෙ නැහැ ජනාධිපතිත්ත එක්ක තියෙන ගැටලුව.. චන්ද්‍රිකා හිටියනම් එයත් එක්ක තමයි එයා ඉන්නෙ..!(නු)
පොන්සේකා මහත්තයාට ගෙදර ඉන්න කම්මැලි ඇති...!(නු)
කෝ අර්ජුන..? (නු)
මොකක් හරි දේශපාලන වැඩකට සංඝයා වහන්සේලා සම්බන්ද වුනොත් ඒතන අසාර්ථක බව නැවත ඔප්පු වුනා.(නු)
කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් මේක..! අපරාදෙ කාලය නාස්ති කරන වැඩක්..!(නු)
අනේ එස්.එෆ් අනුන්ගේ පිනෙන් දෙව්ලොව යන්න හදන්න එපා.!(නු)
හරි හෝ වැරදි රනිල් ස්ථාවර කෙලින් මිනිහෙක්.සරත් ෆොන්සේකාගේ දේශපාලන වැඩ අසාර්ථක වන බව අපි දැන ගත්තේ එයාව නිදහස් කර ගන්න "විපක්ෂයේ විරෝධය" විසින් හයිඩ්පාක් එකේම පවත්වපු රැලියට අනෝමා ෆොන්සේකා නාව දවසේයි.එදා එයා රනිල් ඉන්න හින්ඳා එකට ආවේ නෑ.අද මේක පුස්සක් වුනේ ඒකයි.පක්ෂයේ සම්මුතින් කඩපු අය පක්ෂයෙන් නෙරපිය යුතුයි.(නු)
රනිල් මහත්තයා ආණ්ඩුවට විරුද්ධ කිසිම වැදගත් සටනක් මෑතකදි කරලා නැහැ.. ඒ මදිවට වෙන කවුරුහරි සටනක් කළත් අකුල් හෙලනවා.. එතුමාගේ අපේක්ෂාව ආණ්ඩුවෙ හිත රිද්දන්නෙ නැතිව දිගටම විපක්ෂ නායකත්වය රැක ගෙන ඉදීම..ඒත් අපිටනම් ඕන ජෙනරල් නෙමෙයි ලාන්ස් කෝප්‍රල් කෙනෙක් හරි ඇවිත් ශක්තිමත් විපක්ෂ්‍යක් හදන මේ ආණ්ඩුවේ එකාධිපති ගමන නතර කරන එකයි..!(නු)
ජෙනරාල්තුමනි, 10 දෙනෙකුගෙන් හරි පටන්ගන්න. මිනිස්සු අවදි වේවි. ඹබට ජය. (නි)
අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
බලමුකෝ අන්තිමට වෙන දේ... (නි)
ඇයි දන්නෙ නැහැ අරයා නිහඩව බලාගෙන ඉන්නේ? (නි)
ජය වේවා! (නි)
මොන පෙරළිද දැන්? (නි)
එස්.එෆ්. මහත්තයා, දැන්වත් කල්පනා කරලා බැලුවොත් නේද හොද? (නි)
ඔයා තවමත් පොන්සේකා තමයි..!(නු)
සරත් පොන්සේකා සහ සරත් සිල්වා දෙන්නම ඉන්නවා..ඔය දෙන්නම තමන්ට තිබුණු බලය එකාධිපති බලය පාවිච්චි කරපු බව මතක තියා ගන්න..(නු)
යූ.එන්.පී එක කියන්නේ අනුන්ට මුක්කු ගහන පක්ෂයක් නෙමෙයි.. ඕන කෙනෙකුට යූ.එන්.පී එන්න පුළුවං.. (නු)
ඊළග මැතිවරණයේදී සරත් පොන්සේකා දැන ගනී තමන්ගේ තරම..!(නු)
යූ.එන්.පී එක තමයි විධායක ක්‍රමය ඇති කළේ.. ඒක නිසා ඒ අය එන්නෙ නැතිව ඇති...!(නු)
සරත් මහත්තයෝ දැං වත් ගෙදරට වෙලා ඉන්න..... අපි ඔබට ආදරෙයි.. ඔබ තුමායි අපිව බේර ගත්තේ.. මේ රජයත් එක්ක කවදාවත් ඔයාට හැප්පෙන්න බැහැ..!(නු)
පළවෙනි මෙහෙයුම ඉවරකරලා එලියට අවා විතරයි නේද.මේ පාර දෙවනිමෙහෙයුමට අවුරැදු කීයක් ලගින්නට වෙයිද දන්නැහැ?කොහොමවෙතත් වැලිකඩට කැමතියි වගේ ගොඩක්.(නු)
ෆොන්සේකා දෙවන වරටත් අසරණ වීමයි මේ...!(නු)
ලෝකය පිළිගත් නායක රනිල්.. ඔහු නැති විපක්ෂයකට කවදාවත් ජය ගනු බැහැ..!(නු)
කොන්දක් නැති නායකයො පස්සෙ යනවාට වඩා කොන්ද කෙළින් තියාගෙන ඔබ යන ගමනට මගෙන් සුභ පැතුම්..(නු)
බලන්න... අපිට තියෙන්නේ රට සූරා නොකන ආණ්ඩුවක් ගෙන එන්නයි.. බදු මිල ඉතාම වැඩියි.. මෙවා දුප්පත් මිනිසුන් දරාගන්නේ කොහොමද?(නු)
මේ සංධානයත් ඉතිං තව ටික දවසකින් ඉවරයි.. දැනටමත් ආපු මිනිසුන් ගණනින් ඒක පේනවා..!(නු)
මේ වගේ බලවේග පුස්සක් විතරයි.. මෝඩ වැඩ... සරත් මහත්තයාට තාමත් ඇදගෙන ඉවර නැහැ.. අනේ පව්... කවදාවත් මෙයා හැදෙන්නෙ නැහැ.. (නු)
ලංකාවෙ දේශපාලනය පොන්සේකා මහතාත් කළ යුතුයි.. ඔහුත් රට පිළිගත් දේශපාලකයෙක් ජය වේවා ජෙනරල්....!
මේකත් ජනාධිපතිවරණය වගේම එස්.එෆ්ගේ ලොකුම විහිළුව.. (නු)
ඇහෙනවනම් හිත අඬන තරම් කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ... පතන පැතුම් සුළගට බිඳිලා...... (නු)
කරු ඔබ පාවා දුන්නා නේද?(නු)
කරු ඔබ පාවා දුන්නා නේද? (නු)
අනේ සරත් පොන්සේකා මොනවද මේ කරන්නෙ...! (නු)
රටේ තියන ලොකුම ප්‍රශ්නේ මේ විධායකේ ද? විපක්ෂයේ කට්ටිය එකතු වෙලා ආණ්ඩුවේ ඇමතිලා එයාලගේ හෙන්චයියන්,පුතාලා කරන මැරකම් හොරකම් වලට විරුද්ධව මේ වගේ දේවල් කළොත් මොකෝ වෙන්නේ?අනික මේ හැමෝගෙම කිල්ලෝට වල හුණු ටික ටික තියනවනේ. (නි)
මෙයා හමුදාවෙ ඉන්නකොට බලය ඉල්ලුවානම් හරි.. දැං මොකුත්ම කරන්න බැහැ දැං වැරදි තරනට බලය ගිහිං තියෙන්නේ.. මට දුකයි මගේ රට ගැන..!(නු)
මේ අය බත්ද කන්නෙ කියලා සැකයි..!(නු)
විධායක ජනාධිපති ක්‍රමයයි, අනුපාත ඡන්ද ක්‍රමයයි තියෙන නිසා තමයි ඔය කවුරු කවුරුත් එල්ලිලා ඉන්නෙ.නැත්නම් ජෙවිපි එක වගේ අයට මේ කපේදි පාර්ලිමේන්තු එන්න වෙන්නෙ නැහැ.අනිත් එක තමයි විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් මේ යුද්ධය මේ විදියට දිනන්නෙත් නැහැ.විධායක ක්‍රමය තිබියදීත් යුද්ධය නවත්වන්න මේ විදියට අංචි ඇද්දා නම්,යුද්ධය දිනන්න පාර්ලිමේන්තුවෙන් අහන්න හිටියා නම් කොහොම හිටීද? හාමුදුරුවරු සිවුරක් පෙරවගත්ත පළියට හැමකෙනාට ම ඔලුවක් තියෙනවයි කියලා හිතන්න බැහැ.කොහොමත් වැඩිදෙනකුට ඔලුවක් නැහැ.එහෙම තියෙනවා නම් බෞද්ධාගමට මේ තරම් හානියක් වෙයිද? යුඑන්පියත්,ජේවිපි එකත් නැතුව සරත් ෆොන්සෙකාව අල්ලාගෙන කොහොමද ඕක වෙනස් කරන්නෙ.මුන් වහන්සේලා රටේ ප්‍රශ්න නැතුවට ප්‍රශ්න හදනවා.බඩු මිල වැඩිවෙනවාට උද්ඝෝෂණය කෙරුව නම් හිතාගන්න පුළුවන් මුන්වහන්සේලා ජනතාවගෙ පැත්තෙ කියලා.තටු හිඳුන දෙශපාලකයින් එක්ක උද්ඝෝෂණය කරනකොට හිතාගන්න පුළුවන් මොකක්ද පරමාර්ථය කියලා. (නි)
සරත් ෆොන්සේකා මහත්තයා, දැන්වත් ඔබ මේ රටේ ඉන්න මෝඩ අවස්ථාවාදි මිනිසුන් ගැන තේරුම් ගන්න. මේ රටේ කවදාවත් අවංක මිනිසුන්ට ඉඩ නැත. රට විනාශය කරා යාමට ඉඩ හරින්න ඔබ දේශපාලනයෙන් ඉවත්වී ඉදිරි දිවිය පහසුවෙන් ගතකරන්න. (නි)
එයාලට දැන්නම් හොදටම පිස්සු! (නි)
ෆොන්සේකා ජනාධිපති උනත් පවුල් පාලනයම තමයි.. ඇමරිකාවෙ ඉන්න දුවලා බෑනලා එදාට ලංකාවෙ ඉදිීවි..!(නු)
අනේ රස්සාවක් කරන් හෝ ගොවිතැනක් කරන් හෝ ව්‍යාපාරයක් කරගෙන තමන්ගේ පවුලත් එකක් සතුටින් ඉන්නකෝ.. කාටවත් ඡන්දෙ දෙන්න ඕන නැහැ..ඔය ඕක්කොම එකයි.. බලය ආවාම.. සරත් මහත්යට ගරුකරනවා අපේ රට බේරාගත්තට..!(නු)
ජයවේවා ...ජයවේවා ...ජයවේවා ...
දිගටම ඔය විදියට ඉදිරියට යන්න (නි)
සරත් ෆොන්සේකා මහත්තයෝ, විධායක ජනාධිපති ක්‍රමය චන්ද්‍රිකා මැතිනිය විසින් පැය 24න් අවසන් කල බව ඔබතුමාට අමතක වුනාද?(ස)
මහත්තයෝ දැනං වත් හිතෙන්නෙ නැද්ද ගෙදරට වෙලා ගෙදර වැඩක් පලක් කරගෙන හිටියොත් හොදයි කියලා..!(නු)
පොන්සේකා මහත්තයා මෝඩ උනා නේද? කෝ ඔයාව අන්දවපු අය... තවත් මෝඩ වෙන්න එපා..!(නු)
පක්ෂයක හැමදෙනාම නායකයෝ නොවෙයි.පක්ෂයක නායකයට හෝ උත්තරීතර මණ්ඩලයට සහ ප්‍රතිපත්ති ගරු නොකරන අයට පක්ෂය තුළ ඉන්න බැහැ. විවිධ මත සහ අරමුණු තිබුණත් පක්ෂයෙන් පිටත වේදිකාවලට එම මත අරගෙන යනවා කියන්නේ ඉල්ලගෙන කෑමක්. මේක ජනාධිපති ක්‍රමයට සහ රජයට විරුද්ධව තියපු රැස්වීමක්ද එක්සත් ජාතික පක්ෂයට හා නායකයාට විරුද්ධව තියපු රැස්වීමක්ද? පරිණත දේශපාලන බුද්ධියක් තියෙන ජනාධිපතිතුමාට හරි අභියෝගයක් කරන්න හැකිවනු ඇත්තේ එවැනිම පරිණත දේශපාලන දැනුමක් තියන නායකයකුට පමණි. (නි)
ජීවා ඔයා හරි.. මේ රටේ ප්‍රධානම දෙය නොවෙයි.. මෙයට වඩා දේවල් තියෙනවා සැළකිය යුතු..!(නු)
යූ.එන්.පී ගත්ත තීරණය හරි නැත්නම් අනුන්ගේ පහනෙන් අනික් කට්ටිය එලිය බලනවා..!(නු)
එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණ ෆොන්සේකාගේ මේ රැලියට සහභාගී උනේ නැහැ...(නු)
මතක තියාගන්න. විධායක ජනපති ක්‍රමයක් නොතිබුණා නම් අපිට යුද්ධය දිනන්න වෙන්නෙ නැහැ (නි)
මේ ආණ්ඩුවෙන් බාධා කරපු විදිහට, විපක්ෂයෙන් බාධා කරපු විදිහට, රූපවාහිනී නාලිකා වලින් කියෝපු විදිහට මේ සෙනග ඉහටත් උඩින්. යු.එන්.පි. ය ඉතාම කුහක, බලලොබී, ජනතාවගේ දුක හඳුනන්නේ නැති පක්ෂයක්. එඩිතර දක්ෂ කෙනෙක් රට බේරාගන්ට අවශ්‍යයි. සරත් ෆොන්සේකා පමණයි එවැනි පෞරුෂයක් තියෙන කෙනා. සුබ පතනවා. (නි).
පාරවල් වහලා බසුත් නැහැ.. මිනිසුනුත් නැහැ.. අපරාදෙ කාලය නාස්ති වෙනවා..!(නු)
විධායක ක්‍රමය වෙනස් කරන්න විරුද්ධ පක්ෂයේ උදව් කිරීම අනිවාර්යයි.. එයාලා හදපු ක්‍රම එයාලා අතින්ම නැතිවෙන්නයි ඕන.. ඔය ක්‍රමයට ජනාධිපති තුමා එදත් අදත් විරුද්ධයි..!(නු)
සංඝයා වහන්සේලා මේ විදියට වේදිකා සරසන මල් පෝච්චි විදියට යොදා ගැනීම ගැන සියළුම බෞද්ධයන් කම්පාවිය යුතුය. සංඝයා වහන්සේලා දේශපාලනය වගේ ලෞකික දේට කාලය නාස්ති නොකර සිත් දමනය කර රහත් අරහත්භාවය ලබා ගැනීමට කාලය යොදවනවා නම් ලංකාවේ බෞද්ධ ශාසනයට අති මහත් සේවයක් කළ හැක. (නි)
කාපු ළණුව තාම දිරවලා නැහැ වගේ.. ඔකෙන් වෙන්නේ ආණ්ඩුව තවත් ශක්තිමත් වෙන එකයි.. ජය වේවා..!(නු)
ඕකට තමයි මෙයාව නිදහස් කරේ (ස)
මෙතන අදහස් දමන අයගේ අදහස් දැක්කහම පිස්සු හැදෙනවා. මේ අය ලංකාවේද ජීවත් වෙන්නේ කියලා හිතෙනවා. අපිත් අපේ පවුල් වල අයත් කැපුවත් කොළ කියන ජාතියේ අය තමයි. එහෙත් දැන් දැන් මේ වෙන දේවල් දැක්කහම හිතට ගොඩක් දුක දැනෙනවා. කොහොම වුණත් බුද්ධියක් තියන මිනිස්සු විදියට මේ ආණ්ඩුව යුද්ධය ඉවර කළ එක ගොඩක් වටිනවා. ඒ වගේම ඒ දේට ගොඩක් ගරු කරනවා. එහෙම වුණාට රට ගැන කිසිම හැගීමක් නැතිවිදියට තමා දැන් ආණ්ඩුව හැම දේම කරන්නේ. එහෙත් මොනවා කරන්නද? මේවට කතා කරන්නත් විපක්ෂයක් තියෙන්න ඕනෑනේ. මට නම් පෙනෙන්නේ විපක්ෂයත් කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක. ටික දෙනෙක් ඇරෙන්න. පළිගැනීම, වෛරය විපක්ෂයේ නායකයන්ගේ හැසිරීම් වලින් හොඳටම පේනවා. මේ විදියට ගියොත් සාමාන්‍ය මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි. මේ විදියට ගියොත් මේ විපක්ෂයට තවත් අවුරුදු 10 ට වඩා ඔය තැනම ඉන්න වෙනවමයි. එතකොට අපේ වගේම ඔය දැන් විපක්ෂයේ උඩ පුටුවලට වෙලා ආණ්ඩුවට කඩේ යන අයටත් හැට පැනලා තියේවි. (නි)
අඩියක්වත් පසුපසට ගන්න එපා ජෙනරාල්තුමනි, මේ රට ගොඩගැනීමට සිටින ප‍්‍රධානතම නියමුවා, නායකයා ඔබයි. අර පස්වග මහණුන් බුදුන්ගේ දර්ශනයට එක්වුවා සත්‍යයි සහතිකයි නම් එ.ජා.ප. ය, ජ.වි.පෙ, ජා.නි.පෙ., ශ‍්‍රී. ලං. භූ. පු., ශ‍්‍රී. ලං. ම. ප. ඇතුලූ සියලූම දෙනා ඔබට එක්වෙනවා නිසැකයි. (නි)
යු ඇන් පී එක කවදාවත් විධායකය ඉවත් කරන්න එකග වෙන්නෙ නැහැ. (නි)
මොකද අරයා මුල්ලේ ඉන්නේ.(නදී)
රනිල්ට ඉන්නේ ඔහු වටා සිටින අයත් පාරම්පරික පාක්ෂිකයත් පමණි. (නදී)
කොහොමටත් පොන්සේකට සෙනග නැහැ.. එයාගේ ඉතිහාසෙ දන්න අය උදව් කරන්නෙත් නැහැ.. යුද්දෙ දිනනකොට රටේ හමුදාපති උන එක තමයි එයාගේ වාසනාව.. නැත්නම් පොන්සේකාත් නිකම්ම හිටපු හමුදාපති විතරයි.. අපිට දුක හරිහමන් විපක්ෂයක් හදන්න විශ්වාස වන්ත නායකයෙක් නැති එකයි.. මොකද සජිත් පොන්සේකා වගේ අයගේ ඉතිහාසෙ මිනිසුන්ට අමතක නැති නිසා..!(නු)
ඔබ වහන්සේ හරි.. ඩී. ධර්මපාල හිමි හැබැයි ඒක මේ විදිහට වෙනස්වෙන්න ඕන.. ලෝකය පිළිගත් විපක්ෂයක රනිල් ඔබ නැති විපක්ෂයක් කවදාවත් පවතින්නේ නැහැ..!(නු)
ලලිත් සෞදි, කරු කිසිම පාවාදීමක් කලේ නැහැ..ඔහුත් ඔයත් මමත් වගේම සමාන්‍ය මිනිහෙක්.. ඔහු ඔහුගෙම තැන රැක ගන්න උත්සාහ කළා විතරයි.. ඇයි අනිත් නායකයෝ කියාගත්ත උදවිය සජිත් දයාසිරි එ වගේම මේ ක්‍රමයට එදා ඉදලා විරුද්ධ ජේ.වී.පී එක කොහෙද? ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියනවානේ.. දුර්වල නායකත්වයක් එක්ක නැගි සිටීම මෝඩ කමක්.. කියවලා බලන්න ජීවා ලියපු දේවල්..!(නු)
මමත් එනවෝ... (නි)
රටට තියෙන එකම බලාපොරොත්තුව ඔබ පමණයි..!(නු)
කවුරු හරි කමක් නැහැ ඉක්මනට ඉදිරිපත් වෙලා මේ රට බේරාගන්න නැත්නම් තවත් සෝමාලියක්ව වෙනවා.. රටට උහුලන්න බැරි ණය අරගෙන ටිකක් වැඩ කරලා කෝටි ගණන් කොමිස් ගහනවා.. අධ්‍යාපනය ඉවරයි.. හැම දේම ඉවරයි.. ජෙනරල් හරි කෝප්‍රල් කෙනෙක් හරි කවුරු හරි රටට ආදරේ කෙනෙක් ඇවිල්ලා අපේ මතු පරම්පරාවට රටක් ඉතිරි කරන්න.. ඔබලාට ගොඩක් පිං මේ කරන උත්සාහයට..!(නු)
මුළු රටම ඔබ සමගයි. අපේ එකම බලාපොරොත්තුව ඔබයි (අ)
2010 ඔය එනවා කියන කට්ටිය ආවනම් ඔයා අද ඔතන නෙවෙයි ඉන්නෙ.. දෙවන මෙහෙයුම අරඹෙයිද? දෙවන ගමනට සැරසෙයිද?(නු)
දැන්වත් මේ වැඩපිළිවෙල නවත්තන්න.. රටේ හොද තනතුරක් දැරූ ඔබ මේ කරන වැඩ දැක්කාම ඇත්තටම ලැජ්ජයි..!(නු)
කොහෙන්ද දන්නෙ නැහැ මේ කට්ටියවත් එකතු කරගත්තේ.. දැනවත් පිනක් දහමක් කරගෙන ගෙදරට වෙලා හිටියොත් හොදයි නේද මොකද ආයෙත් සැරයක් හිරේ යන්න ඕන නැහැනේ..!(නු)
සරත්ල දෙන්නම හොදට ඒකාධිපති භාවය ප්‍රායෝගිකවම පෙන්නපු අය ඒ වගේම දේශපාලන කපටියන්ට අහුවෙලා වැඩඅරන් පැත්තට විසිකරපු උපකරණ වගේ...ෆොන්සේකා මැතිතුමනි අප ඹබට සදා ගරැකරමු දැන්වත් නිවැරදි මග තෝරාගන්න උත්සාහ කරන්න.(නු)
ජීවිතේ පුදා රකිමු ලංකා..!(නු)
විජිත, රුක්ෂාන් සහ කෙවින් යන අයගේ අදහස් තුනටම මම 100% එකගයි. (නි)
හොඳයි බලමු විපක්ෂ නායකතුමා විනයයි නායකත්වයයි රැකගෙන අඩිහැප්පුවට ලබන ජනාධිපතිවරණයෙදිත් එතුමාටත් ගෝලයන්ටත් වෙන්නෙ මොකක්ද කියල. දිනයි කියලද හිතන්නෙ? (නි)
කවුරුවත් ඇත්ත පිළිගන්න කැමති නැහැනේ. (නි)
යුද්ධය දිනන්න උදවු කළ අවය විරුද්ධව යුද්ධයට හිනා වූ අය සමග එකතු වී 2010 කරපු සෙල්ලම් වලට පවුපළ දීම තමයි මේ. (නි)