මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලදීය.
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස අසලදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැසිල්ගෙන් කෝටි ගණනක් ලැබෙන්න ඇති...
ඔන්න පැන්නා ....
දැන් ඉතින් පැනිල්ල පටන් ගනී. රට යකාට ගියත් තමන්ගේ තත්වේ බේරගත්තොත් ඇති. මුන් ඔක්කොම එකයි.
සහය දෙන්න කියන්න මන්ත්රී කමෙන් ඉවත් වෙලා... ඡන්දෙ දුන්නේ පක්ෂයට. මෙයාට නෙමෙයි.
මේ වගේ හිවල්ලු දේශපාලනයට එන්නේ බොක්ක පුරෝගන්න මිසක් පක්ෂය, රට වෙනුවෙන් නෙමේ. මුහුණ බැලුවම පේනවා.
සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි කියලනේ කියන්නේ...
කෝටි 5 ගානේ දීලා දැන් කට්ටිය ගනියි. ඉස්සර හොරකම් කරපු සල්ලි තියෙනවනේ...
මෙයා නාවලපිටියට කරපු වැඩක් නම් නැහැ ....
බඩ ගෝස්තරවාදී දේශපාලකයන්... මේ අය පිල් මාරු කරකර සැප ගන්නවා. කවුරු ආවත් අපි හිඟාකනවා.