වස්ගොමුව ජාතික වනොද්‍යානයේ කිරිඅම්මා ඇල්ලේ මැණික් ගරමින් සිටි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු අටදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනෝද්‍යාන ආරංචි කියයි. ඔහු නැගෙනහිර පළාත නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බව දැනගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතර අදායමක්නේ.. ගලක් අහු උනා මොකෝ එපා කියනවද (දී)
නියමයි. සියලු දේපොළ රාජසන්තක කර ජීවිතාන්තය දකවා හිරේ දැමිය යුතුයි (දී)
දැන් අපි මේ වගේ පුවත් වලටම කොටු වෙලා. (නි)
මට මොකුත් ඇහුනේ නැහැ ඔන්න
හොදට හොයලා බලන්න (නි)
මන්ත්‍රී කමට අමතරව තවත් ව්‍යාපාරයක් (දී)
කට්ටියම කියපු කතාව ඇත්ත, මේක අමතර අදායමක් වෙන්න ඇති (දී)
මෙයාලට ඡන්දේ දීපු අයව තමයි හිරේ දාන්න ඕනේ (ස).
සමාජ සේවය ,,,,,සමාජ සේවය ,,,,,(දී)
මේ රට විනාස කරන්නේ කවුද ? මේවා කවදද මහජනතාව තේරුම් ගන්නේ..(ස)
රුපියල් 5000ක වැටුපකින් ජීවත් වෙන්න බැහැනේ. (නි)
නැතුව හාල් ගහරන්නද ??(ස)
අමතර ආදායමක් විදිහට
අනේ හොඳයි...(ස)
දැන් මොකද කට්ටිය කියන්නේ..(ස)
එයාලට හම්බවෙන්නේ සොච්චම් වැටුපක් වෙන්න ඇති (නි)
රස්සාව මදි වෙලා
අද කාලේ මහජන නියෝජිතයෝ කියල ඡන්දෙන් පත්වෙනවා කියන්නේ අපරාධ, මැරකම්, නීති විරෝධී වැඩ කරන්න අවසර ලබා ගැනීමක් නේ. ඉතින් මොකටද මේකට කලබල වෙන්නේ. මේකේ වැරැද්ද ඡන්ද දෙන මිනිස්සුන්ගේද නැත්නම් ඡන්දයෙන් පත්වෙන අයගේද එහෙමත් නැත්නම් වෙන කාගෙවත්ද කියල කවුරුවත් හිතන්නේ නැහැ වගෙයි.(ස)