කොළඹ නගර සභා ක්‍රීඩා අධ්‍යක්ෂ මොහිදීන් මොහමඩ් රමේෂ්ට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය තමා අත්අඩංගුවට ගැනීමට යතියි අපේක්ෂිත ඇප ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ විසින් ගොනු කැරුණු පෙත්සමක් සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානාධිපතිට සිකුරාදා (10) උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කෙළේය. ක්‍රිඩා අධ්‍යක්ෂකගේ පැමිණිල්ල අසත්‍ය බව රාජපක්ෂ මහතා අධිකරණයට කියා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd