එංගලන්තය සහ පාකිස්තානය අතර ඩුබායිහි පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (5) තරගය නතර කරන විට දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත ක‍්‍රීඩකයෝ කිසිවකු නොදැවී ලකුණු 36ක් ලබා සිටියහ. මෙම තරගයෙන් ජය ගැනීමට එංගලන්ත පිලට තවත් ලකුණු 288 ක් ලබා ගත යුතුය. පාකිස්තානය දෙවැනි ඉනිම සඳහා ලකුණු 365 ක් ලබා ගැනීමට සමත් විය. පාකිස්තානය පළමු ඉනිම 99 සහ දෙවැනි ඉනිම 365 (අෂ්හාර් අලී 157, යුනිස් ඛාන් 127, මිස්බා උල් හක් 31, මොන්ටි පනීසාර් 124/5, ගේ‍්‍රම් ස්වාන් 101/3) එංගලන්ත පළමු ඉනිම 141 (ඇන්ඩෘ ස්ට‍්‍රවුස් 56, සයිඞ් අජ්මාල් 59/3, අබ්දූර් රෙහෙමාන් 40/5) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 36 (ඇලිස්ටෙයාර් කුක් නොදැවී 15, ඇන්ඩෘ ස්ට‍්‍රවුස් නොදැවී 19
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd