සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති තුන්දින කි‍්‍රකට් තරගයේදී ඉනිමක සහ ලකුණු 15 ක පහසු ජයක් අත්කරගැනීමට එංගලන්ත පිල අද (17 වැනිදා) සමත් විය. ලකුණු 134 ක මුල් ඉනිමේ අවාසියක් සහිතව පිටියට පිවිසි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 119 ක් පමණි. සංචාරක පිලේ මීලඟ තුන්දින තරගය 20 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භ වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd