IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


එංගලන්තයේ සැර වයිරසය ආසාදිත දෙකක් ත්‍රිමලයෙන්

(අමදෝරු අමරජිව)

එංගලන්තයේ කොවිඩ් ප්‍ර‍භේදය ආසාදනය දෙදෙනකු ත්‍රිකුණාමලයෙන් හඳනා ගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.

කන්තලේ හා උප්පුවේලි  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුනක් ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට යවා සිදුකල පර්යේෂණයෙන්දි එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය වන UK-B.1.1.7නැමැති ප්‍රභේදය දෙදෙනකුට ආසාදනය වි ඇති බවට මෙලෙස සොයාගෙන තිබේ.

මෙම නව ප්‍රභේදය ආසාදනය වුවන් හමුවිමත් සමග ආසාදිතයන් සෙවිමේ කටයුතු පළුල්කර තිබේ.

 



අදහස් (2)

එංගලන්තයේ සැර වයිරසය ආසාදිත දෙකක් ත්‍රිමලයෙන්

Rohana Wednesday, 12 May 2021 06:51 AM

එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වීමේ ප්‍රතිඵල ලාංකාවෙ මිනිස්සුන්ට විදවන්න වෙලා.

:       13       6

Rata Perata Wednesday, 12 May 2021 02:20 PM

අපේ රට කන අයට දැනෙන්නත් එක්ක හැදෙන්නේ නැහැනේ රට කරුමෙට...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 36 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 251 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site