එංගලන්ත ක‍්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (04) පස්වරුවේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්ත පිල කඩුලූ 7 කින් නවසීලන්තය පාරජය කළේය. පසුගිය කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලි දෙකේදීම අනු ශූරියන් වූ නවසීලන්තයට මෙවර අවසන් පූර්ව තරගයෙන් ඉවත්වීමට සිදුවිය. නවසීලන්ත කාන්තා පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 93 (අමී සට්ටිත්වයිට් 30, සොපියි ඩෙවිනෙ 11, නිකොලා බ‍්‍රවුන් 18, කෙටි මාටින් 19, ඩැනියල් වයත් 15/2, හොලි කොල්වින් 15/2) එංගලන්තය ඕවර 17.2 කදී කඩුලූ 3 ට 94 (චාලට් එඞ්වඞ්ස් 33, සාරා ටේලර් නොදැවී 21, ලේඩියා ග‍්‍රින්වේ 22, සියන් රූක් 22/2)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩේ....ලංකාවේ කෙල්ලෝ නැද්ද මේකට (ස)