මාසයක පමණ සිට රජයේ රෝහල්හි එක්ස්රේ පටල හිගයක් පවතී. එක්රේ පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලක් රුපියල් 400ක් පමණ අය කරයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කමල් ජයසංහ මහතා මෙසේ කීවේය. ‘එක්ස්රේ පටල හිගයක් තිබුණා. ඉතාමත් ඉක්මනින් සියලුම රජයේ රෝහල් වෙත මේ පටල බෙදා දෙනවා. ‘ වෛද්‍ය ජයසිංහ මහතා එලෙස පවසා ස්වල්ප වේලාවකින් අප ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර ඇඹිලිපිටිය හා රත්නපුර රෝහල්හි තත්ත්වය පිරික්සා බැලුව ද ඒ රෝහල් සදහා එක්ස් රේ පටල ලැබී තිබුණේ නැත.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීප දෙනෙක් තමන්ගේ රාජකාරිය හරියට නොකිරීමේ ප්‍රතිඵල තමයි මේ..
ඊයෙ බාල බෙහෙත් ගැන වාර්තාවක් දැක්කා. අද එක්ස් රේ පටල නැහැ කියල තව එකක්. මොකක්ද මේ සුව සේවය.........?
රාජකාරිය හරියට නොකළ වරදට උසාවියෙන් ගෙදර යවන්න නියම කල අය ආපහු තනතුරු වලට අරගන්න රටේ ඕව අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන්න වෙනවා.