(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම නාවින්න නිවාඩු නිකේතනයක් පිහිටි භූමියකදී ඉස්කැවේටර් රියදුරකුට පහරදී ඝාතනය කර වැසිකිලි වළක සැඟවූ බව කියන මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රත්නපුර හරන්තොට පදිංචිව සිටි ඒ. එච්. රවින්ද්‍ර 37 නැමැත්තෙකි.
සැකකරු හා ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්පැන් පානය කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු කටුගස්තොට පදිංචි 42 අයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම ඉවරයි, මෝඩ මහත්වරු ටිකක් කල්පනා කළානම්...!