ප්රසාද් රුක්මාල්
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම පැවැත්වෙන අතරතුර අද (13) පළාත් සභාවේ ස්වාධීන මන්ත්රීවරයකු වන චමින්ද ජානක තිස්සකුට්ටිආරචිචි මහතා සභාවේ කතා කිරීමට තමන්ට මයික්රෆෝනයක් නැතැයි කියා සභා ශාලාව තුළ මේසයක් මත නැගී විරෝධය පල කළේය.
ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්රධානත්වයෙන් පළාත් සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන ඡන්දෙන් මෙතනට ගිහින් මේ මිනිස්සු කරන්නෙම මේ වගේ අමන වැඩ. මයික්රෆෝනයක් නැතැයි කියා මෙසේ උඩ නැග්ග නම් වෙන දෙයක් නැති උනා නම් වහලෙට නගීවි.
ලක්ෂ හයාමාරේ පුටු නැතිවුණ එවුන් කොහේ නගීද දන්නේ නැහැ.......
ලබන වතාවේ මේගොල්ලන්ට ඡන්දය දෙන අයට දෙපාරක් හිතන්ඩ වෙනවා මේ අයට ඡන්දය දෙන්නට පෙර.
මේ අයට මේ වගේ බාල වැඩ හරි ලොකු දේවල්. මෙසේ උඩ නගින එක, සෙන්කොලේ උස්සන එක, කළු පටි බඳින එක මෙයාලට හරි වීර වැඩ. අපිට නම් ගොන් පාට්.
ගොන්පාට් නොදා වෙන මොන පාට් දාන්නද හලෝ.
ගස් නැග්ග ගොයියන්ට මේසෙට නගින එකත් වැඩක්ද?