(ප්‍රසන්න පද්මසිරි / ප්‍රසාද් රුක්මල්)
ඌව පළාත් සභාවේ විපක්ෂ නායක රා.මු.රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 12 දෙනකුගේ අත්සනින් යුතු විශ්වාසභංග යෝජනාවක් අද(28) ඌව පළාත් සභාවට ඉදිරිපත් කෙරිණි.
2018 වසර සඳහා පසුගියදා සභාවට ඉදිරිපත් කෙරුණු අයවැයට හා විවාදයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව යාම නිසාත් සභාව හා අයවැය විවාදය වර්ජනය කළ නිසාත් විපක්ෂ නායකවරයාට එරෙහිව එසේ විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd