ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 11 වැනි තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දිනයේ දෙවැනි තරගයේදී තිළිණ කණ්ඩම්බිගේ ඌව නෙක්ස්ට් පිල කඩුලූ 4 කින් ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්‍රාස් පිල පරාජය කිරීමට සමත් විය. උතුර රුද්‍රාස් පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 124 (ජෙහාන් මුබාරක් 28, චාමර කපුගෙදර 20, ෆර්විස් මහරුෆ් 12, ජනක ගුණරත්න නොදැවී 30, උමාර් ගුල් 23/2, දිල්හාර ප‍්‍රනාන්දු 33/2, සචිත‍්‍ර සේනානායක 16/3) ඌව නෙක්ස්ට් පිල ඕවර 19.1 කදී කඩුලූ 6 ක් දැවී 126 (ඩිල්ෂාන් මුණවීර 36, ශිවනරින් චන්ද්‍රපෝල් 20, භානුක රාජපක්‍ෂ 15, ෂොයිබ් මලික් නොදැවී 26, සචිත‍්‍ර සේනානායක නොදැවී 12, චතුර පීරිස් 24/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රහණයට මගේ සුභ පැතුම්...(ස)