(තිලිනි මධුෂානි)
2023(2024) අ.පොස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සදහා ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන 20 වනදා ආරම්භ වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෞන්දර්ය විෂය ධාරාවන් සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය මෙලෙස පැවැත්වීමට නියමිතව ඇත.
මෙම විෂයනිට අදාළ ප්‍රවේශපත් පාසල් අයදුම්කරුවන්ට අදාළව පාසල් විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත් තම අයදුම්පතෙහි සදහන් ලිපිනයට තැපෑලෙන් ලැබීමට සලස්වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.
වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේත්තුව වෙබ් අඩවිය (www.donets.lk ) මගින් ප්‍රවේශපත් බාගත කර ගැනීමට පහසුකම් සලසා ඇති බවද වැඩිදුරටත් සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 20 දා ඇරැඹෙයි