IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උසාවියට ඇඳුම සුදුසු නැතැයි කී කොස්තාපල්ට අඹුසැමි යුවල පහරදීලා

(සුමිත් පොතුපිටිය)

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි නියුතුව සිටී කොස්තාපල්වරයාට පහර දීම සම්බන්ධයෙන් අඹුසැමි යුවලක් අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කිතුලාව ප්‍රදේශයේ පදිංචි අඹුසැම් යුවලක් බව පොලිසිය කීය.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවතී නඩුවකට පෙනී සිටීමට සිය බිරිඳ සමග පැමිණ ඇති අතර, ඔහු උචිත නොවන ඇඳුමකින් සැරසී ඇති බවට ප්‍රධාන දොරටුවේ සිටි කොස්තාපල්වරයා දැනුම් දීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ කතාබහකින් අනතුරුව පහරදීම සිදුව ඇති බව පොලිසිය කීය.

පහර කෑමට ලක් වූ කොස්තාපල්වරයා කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, සැකකාර යුවල ඇප මත මුදා හැර ඇති බවත් සදහන් වේ.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .



අදහස් (3)

උසාවියට ඇඳුම සුදුසු නැතැයි කී කොස්තාපල්ට අඹුසැමි යුවල පහරදීලා

Thushara Friday, 07 June 2024 08:57 PM

කොස්තාපල් ශුද්ධ සිංහලෙන් අවවාද කරන්න ඇති

:       0       2

Janaka Saturday, 08 June 2024 09:27 AM

උසාවියට පැමිනෙන විට ඈදියයුතු යයි සම්මත හෝ නියම කල ඇදුම් පැලදුම් තිබෙන බව නිස්චිතව සනාතකල හැකි නිවේදනයක් හෝ වෙනත් නීතිමය ප්‍රකාශයක් හෝ තිබේනම් සියලු දෙනාගේ දැනගැනීම පිනිස පලකරන මෙන් මේ පිලිබද දැනුමැති වගකිවයුතු නිලතල දරන අයගෙන් ඉල්ලා සිටිමි.

:       2       4

Krishan Saturday, 08 June 2024 09:45 AM

පොලිස් පාට් දාන්න යන්න ඇති එක දෙපිටින් යන්න දෙන්න ඇති මොකද පොලිසියේ අය ඔය ඇදුම දාගත්තම හිතන්නේ හිවලට සිංහ හමක් පොරව ගත්තා වගේ නිතිය හැමදෙයක්ම ලැබුනා වගේ කියලා ඔහොම වෙලා මදි ඔය යුනිෆොම් එක ඇදගෙන තමයි ඔක්කොම තිරිසන් වැඩ කරන්නේ

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site