පෞද්ගලික සරසවි පිහිටැවීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන් දෙදහසක් පමණ කොළඹට පා ගමණින් පැමිණීමට ගත් තීරණය මහනුවර මහේස්ත්‍රාත් නියෝගයකින් වැළැකී ඇතත් පේරාදෙණි සරසවිය ඉදිරිපිට කොළඹ මාර්ගයේ පොලිස් හා හමුදා මුර තර කැර ඇත. සිසුහු සරසවිය ඇතුළට වී සිටිති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරසවි සිසුන්ගේ කාලය අධ්‍යාපනයට පමනක් සීමා කර ඔවුන් හොද බුද්ධිමතුන් වී එලියට ඇවිත් මේ පවතින අඩුපාඩු හදනව නම් හොදයි.