අධිකරණය බාරයේ තිබූ රියැදුරු බලපත්‍රය මුදාහැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ගත්තැයි හෝමාගම මහේස්ත්‍රාත් උසාවියේ පොලිස් සැරයන් ඩබ්ලිව්.එම්.ප්‍රේමසිරි ලබන 25 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (13) නියෝග කෙළේය. හෝමාගම පදිංචි ඉන්දික රුවන් නම් ත්‍රිරෝද රියැදුරු පැමිණිලිකරුය. ඔහුගේ පැමිණිල්ල අනුව අල්ලස් කොමිසම සැරයන් අත්අඩංගුවට ගෙන තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd