කළුතර උසාවි භූමියේ කුණුගොඩකට දැමූ ගින්න පැතිරී නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබූ වයර් තෝගයක් ද දැවී ගියේය.
පොලිසිය හා අවට වැසියෝ ගින්න මැඩපැවැත්වූහ.
ගිනි රථ ද එහි පැමිණියේය.
කළුතර උසාවි භූමියේ කුණුගොඩකට දැමූ ගින්න පැතිරී නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කර තිබූ වයර් තෝගයක් ද දැවී ගියේය.
පොලිසිය හා අවට වැසියෝ ගින්න මැඩපැවැත්වූහ.
ගිනි රථ ද එහි පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි නිවන රථ ආවේ ගිනි නිවපු අයගේ රෙදිවල තැවරුන පැල්ලම් හෝදන්න වතුර අරගෙන නෙමෙයිනේ. මොකද ලංකාවේ ගොඩක් වෙලාවට ඒවා එන්නේ වැඩේ ඉවර උනාට පස්සේ (නදී)