මාතර යටියන කෝට්ටවත්තේ 14 හැවිරිදි පාසල් සිසුවකුගේ කිහිල්ල අසලින් අඟල් අටක් සිරුර ඇතුළට ගොස් තුබූ මකුලත කෝටුවක් මිනිත්තු 45ක සැත්කමකින් ඉවත් කිරීමට මාතර රෝහලේ ශල්‍ය වෛද්‍ය රංජිත් පෙරේරා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ.
වහලේ සිට බිමට වැටුණු පසිඳු මධුෂාන් සිසුවා කෝටුව ද සමග මාතර රෝහලට ගෙන ආ නිසා ජීවිත අවදානම පහවී ගොස් තිබූ බව රෝහල් අධ්‍යක්‍ෂිකා දොස්තර සමින්දි සමරකෝන් මහත්මිය කියන්නීය.





1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වකර්ම වෛද්‍යවරුන්ට අපේ උපහාරය...
දොස්තරවරු කියන්නේ දෙවිවරු
බුදු සරණයි පුතා
ඔබට ඉක්මනට සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වෛද්‍යවරුන්ට සැමගේ උපහාරය.