මාර්තු 06 වැනිදා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිත "කමාන්ඩෝ" දෙවැනි චිත්‍රපටයේ "අයිටම්" ගීතයක් සඳහා පෙනී සිටින නවක සිනමා නිළි උර්වෂි රවුටෙලාගේ සරාගි ඡායාරූප කිහිපයක් සිය "ටිවිටර්^" ගිණුමට එක්කොට ඇත.
මෙම ඡායාරූප මේ වනවිට අන්තර්ජාල පුරා ව්‍යාප්ත වි ඇති අතර, ඉන් උර්වෂිට අමතර ප්‍රසිද්ධියක්ද ලැබි තිබෙන බව සඳහන් වේ. පහත දැක්වෙන්නේ උර්වෂි විසින් සිය ටිවිටර් ගිණුමට එක්කොට ඇති ඡායාරූප කිහිපයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd