බණ්ඩාරගම උයන්වත්ත වැව අසල රාත්‍රී 11.30ට පමණ එකිනෙකාට පහර ගසා ගනිමින් කලකෝලාහල කරගනිමින් සිටි තරුණියන් දෙදනකු හා තරුණයන් සිව් දෙනකු ගම්වාසීන්ගෙන් ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බණ්ඩාරගම රෝහල් වෛද්‍යවරයාට පෙන්වූ අවස්ථාවේ මොවුන් අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට පොලිසිය තහවුරු කරගෙන ඇත.
වයස අවුරුදු 23 ක් හා 25 ක් වන තරුණියන් දෙදෙනා ගාල්ල හා බොරලැස්ගමුව ප්‍රදේශවලත්, තරුණයින් පානදුර අවට පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උයන්වත්ත වැව ළඟ මහ රෑ කලබලයක්
වසන්ත Sunday, 03 May 2015 02:19 AM
පෙම් හබයක්වද්ද? (නි)
ඇසළ Sunday, 03 May 2015 05:54 AM
දෙකට එකේ පොරයක්. අමාරුවකුත් නැහැ හරියට කල්පනා කරලා විසඳාගත්තා නම් ගුටි ගහගන්නේ නැතුව. (නි)