ඇමරිකාවේ උතූරු කැරෝලිනාහි වෙසෙන කැසිඩි හුපර්ට් (16) දැරියට උපතින්ම දෑසත් නාසයත් අහිමිය මෙි වන වීට ඇය හම ආශ්‍රිත සැත්කමි හතරක් සදහා මුහුණ දී සිටීන්නීය ඇගේ වෛද්‍යරුන් කියනුයේ තවත් සැත්කමි තූනක් ඇයට සුදුකළ යුතූ බවය ඵයින් පසු ඇගේ නාසය සාමාන්‍ය තත්වයට ගත හැකි යැයි වෛද්‍යවරු පවසති. මේ පිළිබඳව ඇය දැඩි සේ සතූටට පත්වී සිටීන බවත් ඇයට ලැබෙන බොහෝ ආධාර ඉතා නිහතමානීව ප්‍රතික්ෂේප කරන බව ඇගේ දෙමාපියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පින්තුරයනම් ටිකක් බලන්න බය හිතෙනවා (දී)
අහෝ දෙවියනේ... සල්ලි නැතත් අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා... දේ දැරියව දැක්කම... ඔබට ඉක්මනින් දෑස් ලැබී සුවය ප්‍රාර්ථනා කරමි... (ස)
ඇමරිකාව කියන්නේ පොහොසත් රටක්නේ ඉතින් මේ බබාට ප්ලාස්ටික් නහයක් දාන්නකෝ ... (ස)
හරිම අවාසනාවන්ත බවයි පේන්නේ.. සසරෙහි හැටි ඔහොම තමා (ස)
පුදුම වැඩක්නේ ඒක. ගඳ සුවද දැනෙනවාද (දී)
මේ වගේ ළමයි දෙවියන් වහන්සේ මවන්නේ ඇයි (අ)
පව් කරන්න එපා මේවා ගිය ආත්මේ කරන ලද අකුසල කර්මවල් මිනිසුන්ට සතුන්ට කරන ලද අපරාද නිසා තමා විකෘති වෙලා ඉපදෙන්නේ. බුදු ධහම සත්‍යයි... (ස)
මෙවන් දෙයක් කිසිවෙකුටත් නොවේවා... !! (ස)
මේවා දැකලා තමයි බය වෙන්න ඕන.. මිනිස්සු කොතනත් හොඳ දෙයක් කරන්න ඕනේ (ස)
උමාරා, ඔයාගෙ කතාව නම් හරියටම හරි. (නි)
පෙර කළ කර්ම (ස)
දෙවි පිහිටයි ඔබට..!(නු)
මෙවන් විපත් නැවත දකින්නට නොලැබේවා! (නි)
සත්තයි සහතිකයි කියලා කියන්නෙ නැතුව ඔප්පු කරලම පෙන්වන්න. (නි)
අයියෝ සංසාරේ! (නි)
ඉතින් කෝ අනේ ඇස් ? (නි)
දොස්තරලාට මගේ ප්‍රණාමය! (නි)
දෙවියනේ... (ස)
මෙන්න වැඩ, හාස්කම් (දී)