(රංජන් කස්තුරි)
දඹුල්ල රෝහලේ දී මව්වරුන් පිරිසකට උපත් පාලනය සඳහා බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික පරීක්ෂණයේ වාර්තාව අද (14) සෞඛ්‍ය අමාත්‍යංශයට බාරදී ඇත.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීම මත පරීක්ෂණය සිදු කෙරිණි.
පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් වෙත එම පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම්දෙකටම මුල රටේ අධ්‍යපන සැලැස්මේ වැරද්දයි......