මාළු දැලක් සොරකම් කළැයි 2003 දී අත්අඩංගුවට ගත් සැකකරුවකුට වද හිංසා කළ උප සේවා පොලිස් ස්ථානාධිපතිවරයකුට මොනරාගල පළාත් බද මහධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර පහක සිර දඩුවම් නියම කළේය.
උපසේවා උප පොලිස් පරීක්ෂක වයි.එම්.එල්.කේ බංඩාරට එම දඩුවම නියම විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පොලිස් නිලධාරින් මීට කලිනුයි ගහලා පන්නන්න තිබුණේ. (නි)
එසේ විය යුතුයි. (අ)
අනේ සාධු! (නි)
88/89 කාලේ අහිංසකයන්ට කරපු හිරිහැරත් මේ විදියට විසදෙනවානම්.... (ස)
නිල ඇදුම ඇන්දහම එයාලා හිතන්නේ එයාලා ලැයිසන් චණ්ඩි කියලා. (නි)
පොලිසියේ ලොක්කගේ පුතාට මහදවල් දෙනෝදාහක් ඉදිරිපිට ගහපු එකට මොකද වුණේ? (නි)
වරුනගේ අදහසට මමත් එකඟයි. සමහරක් පොලිස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාප නිසයි රටේ මෙතරම් අපරාදධ වෙන්නේ. සමහහරක් පොලිස් නිලධාරීන් අපරාධකරුවන් ආරක්ෂා කරන නිසයි අපරාධ රැල්ල වැඩිවී තියෙන්නේ. (නි)
ඕ.. අවුරුදු දහයකට පස්සේ..,? එතකම් මෙයා හිටියේ කොහේද?(නු)