සැමියා සමග ඇතිවූ පවුල් ආරවුලක් බේරුම් කර දීමට රුපියල් දස දහසක අල්ලසක් ඉල්ලා පසුව එය ලිංගික අල්ලසක් බවට පත්කරගත් බව කියන පුලස්තිගම පොලිසියේ සුලූ පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. උප පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හිඟුරක්ගොඩ ලැගුම්හලකදීය. පැමිණිල්ල කාන්තාවගේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි දෙනෙක් ඔහොමයි (ස)
මුලු පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට පත් වෙන්න මේ වගේ එක්කෙනෙක් හිටියහම ඇති. (නි)
ඔය වැරදුණු එකක් (ස)
මෙයා අල්ලස් එකේ කට්ටියටත් මේ වගේ පගාව දෙනවා කිව්වද දන්නේ නැහැ..!(නු)
ගෙදරින් නොලැබෙන දේ පගාවෙන් හරි ගන්න හිතෙන්න ඇති (නි)
පවුල් ආරවුලක් වගේ පොඩි කේස් එකකට ඔච්චර ලොකු ගානක් දුන්නා කියන එක ගැන නම් මට සැකයි. කාන්තාවගෙ ගැටයක්ද දන්නෑ... (ස)
පොලිසිය බල්ලට ගිහින්ද? බල්ලන් පොලිසියට ඇවිදින්ද? (නි)
පොලිසියෙ බහුතරය ඔහොම තමයි..!(නු)
බලෙන් එක්කගෙන ගිහින් නැහැනේ. කැමැත්තෙන්නේ ගෑණූකෙනා ගිහින් තියෙන්නේ. (නි)
ලැගුම් හලකදි නම් අහන්න දෙයක් නැහැ. (නි)
ඔය දේ ගන්නත් හොඳ නෑ , දෙන්නත් හොඳ නෑ .. (ස)
පගාව ගන්නා අයට හොද පාඩම්..!(නු)
එක පැත්තක මේ රටේ ජලය නැතිව මිනිසුන් දුක් විදිනවා.. මේ පොලිස් නිලධාරින්ට මොකද වෙලා තියෙන්නේ..!(නු)
අනේ මෙහෙමත් පොලිසියක්..!(නු)
පොලිස් මහත්තයා නිකන්ම ලිංගික අල්ලස ඉල්ලුවා වෙන්න බැහැ මහත්වරුනි. (නි)
ඉතින් පොලිසියෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මම දන්නා ලොක්කෙකුත් ඔය වැඩේ ජයටම කළා. මේ නිසා බිරිද දරුවොත් එක්ක ගෙදර ගියා. (ස)
පගාව ගන්න කලින්ද අහුවුණේ? (නි)
අනෙක් අයටත් තේරෙන්න හොද දඩුවමක් දෙමුද? (නි)
නම නැත්නම් අපිට වැඩක් නෑ (ස)
අර බල්ලෝ මොනවද නොකා අතඅරිනවා වගේ පොලීසිය පගාව නොගෙන අරින්නෙත් නැහැ.(නදී)
මේ පගා ගන්න විදිය නම් නියමයි. මටත් ආසයි. (නි)
අල්ලස් කට්ටිය ලැගුම්හලට වෙලාවට ආවද දන්නේ නැහැ. (නි)
නියමයි පොලීසිය (ස)
අනේ සමාවෙන්න දම්මි, ඔයාලගෙ කාට හරි අපහාසයක් වුණා නම්. (නි)
මෝඩ පොලිස් හා කපටි ගෑනු (ස)
පොලිසියේ හුගදෙනෙක් මෙහෙම තමයි. අහිංසක අපිට තමයි ගෑස් පෙන්නන්නේ. (නි)
මේ වගේ අයගෙන් පොලිසියේ කාන්තා පොලිස් අය ප්‍රවේශම් වියයුතුයි (නි)
මට..... මතක නෑ..... (ස)
පගාගන්න එක දැන් පොලිසියේ රාජකාරියක් ගානට වැටිලා (නි)
හැකි ඉක්මණින් කාන්තාවන් ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කරන්න (නි)
මිනිහට ගෑනිව බාර දුන්නා නම් මේ කිසි කරදරයක් නැහැනෙ, දෑන් ඉතින් මට මතක නැහැ කියන එකයි තියෙන්නෙ. (නි)
වැඩේ මදි ඇති
ඇයි මෙයාගේ නම දාන්නේ නැත්තේ? (නි)
මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි , (ස)
මේකත් අර හිල්ටන් එකේ සිද්ධිය වගේ එකක්ද දන්නෙ නැහැනේ. (නි)
ඒක තමයි නංගි අපි හැමදාම කියන්නේ! (නි)
තන්හාය ජායතී සෝකෝ (ස)
නියම පගාවක්නේ ගන්න බලලා තියෙන්නේ.. (නු)
පැමිණිලි කාරියට ගැටලුවක් නැහැ වැඩ සියල්ල කෙරුණු නිසා.. මොනවත් නැහැ වගේ ගෙදර යයි.. අර පොලිසියෙ මහතා හිරේ තමයි.!(නු)
පොලිසියත් මේ අල්ලස් ගැනීම නම් නවත්තන්නේ නැහැ.. සල්ලි නැත්නම් ඇගේ හරි එල්ලෙන්න තමයි බලන්නේ..!(නු)
අයියෝ සල්ලි ....
බල්ලන්ට අපහාස කරන්න එපා. (නි)