ධීවර ආම්පන්න බෙදා දීම සඳහා කන්තලේ 87 පෙදෙසේ ප්‍රජා ශාලාවක සිදු වූ ගැටුමකින් ධීවර නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් නිරෝෂ් ලාල් මහතා සුළු තුවාල ලැබීය. නියෝජ්‍ය ඇමැති ද මේ උත්සවයට සහභාගී විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිලාටනම් ඕවා හොඳට හුරුයි (ස)
පරාල ඇණ වලින් එහෙම ගහලා නැද්ද ? පරණ දේවල් මතක් වෙන්නත් එක්ක (ස)
යටගිය දවස යටගිය කෙනෙක් වගකිව යුතුයි..!(නු)
ධීවරයොත් එක්ක සෙල්ලම් බැ හොර බොරු කෙරුවොත් අමාරුයි..(නු)
ඔක්කොම හොරු. අපරාධකාරයෝ. (නි)
ගහන මරණ එක මේ වගේ අයට ලොකු දේවල් නෙමෙයි (ස)
වැරදීමකින්වත් කාටවත් වෙඩි තියලා නැද්ද ?? (ස)
ඕවා නම් මොනවද ? (නි)