අද උදුවප් පොහොය දින සුපුරැදු පරිදි හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට බොහෝ පිරිසක් පෙහෙවත් සමාදන්වීමටද එක්ව සිටියහ.එයට දෙස් විදෙස් උවැසි උවැසියන් මල් පහන් පූජාකොට තෙරැවන් වන්දනාවේ යෙදුණහ.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුපිලිමෙට පිටුපාල ඉන්න එකනම් මම අනුමත කරන්නේ නැහැ.
පින් දහම් කරන්න වයසට යනකන් ඉන්න ඹ්න නැහැ..
සාදු...! සාදු....! සාදු...!
මෙත් මල් පිබිදේවා.. සිත් තුළ කරුණා ඉතිරේවා
සිත පහන් කරන පින්තූර දැකීමත් සතුටකි
හිම කඳු පිසගෙන හමනා මදනල - නිල් බෝපත් සොළවන්න ඇති.. නිකෙලෙස් සිත් ඇති සඟමිත් තෙරණිය - බෝ රජු ගෙන පැමිණෙන්න ඇති... අහසේ පායන පුංචි තාරකා - ශාන්ත එළි විහිදන්න ඇති.. ඒ තරු එළියෙන් බෝ රජු පුද දී - තාරකාවො සැනසෙන්න ඇති.. සාමයෙ බුදු රජ පිට දුන් බෝධිය - දුටු ලක් රජු තුටු වන්න ඇති.... උඳුවප් මාසේ සීතල සුළඟ ද - බුදු සුවඳම විහිදන්න ඇති... ------- පිනි පොද වැටෙනා සීත උඳුවප් මහේ මහබෝරජුන් සමඟින් ලක් දිවට වැඩි නිකෙලෙස් මුනිවරිය වූ උතුම් සංඝමිත්තා මහරහත් තෙරණියට අප ගේ නමස්කාරය වේවා..!!!