යාපනේ උදයන් පත්‍ර කාර්යාලයයට අදත් මැර ප්‍රහාරයක් එල්ල වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
අලුයම පහට පමණ ආ දෙදෙනකු හෝ තුන් දෙනකු උඩට වෙඩි තබා පත්තර මිටි කිහිපයක් පුළුස්සා ඇතැයි පොලිස් ආරංචි සදහන් කරයි.
මීට පෙර සිව් වතාවක් පමණ උදයන් පුවත්පත් කාර්යාලයයට මැර ප්‍රහාර එල්ල විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කියන්න එයාලම ගහගත්තා කියල. (නදී)
කොටින්ගේ වැඩක්.(නදී)
මේ ප්‍රශ්නය මම දකින විදිය වෙනස්. (නි)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. අර නයි නළගන අල්ලා ගත්තා වගේ මේ පහරදීම් කරන අය සොයා ගන්න බැරිද ? අපිට ඉන්නේ හරිම දක්ෂ පොලිසියක් නේ (නි)
වෙන කවුරුද ඉතින් ආයුබෝවන්ඩ? (නි)
වහාම අල්ලන්න. අල්ලා නිසි දඩුව්ම දෙන්න. (නි)
නඩුත් බඩුත් වැඩත් හාමුදුරුවන්ගේ.(නදී)
අපේ රටේ දෙමල ජනතාවට කිසිම අසාධාරනයක් වෙන්නේ නැහැ කියලා නේද ජිනිවා වලදී කිවුවේ. (නි)
සමහරවිට මේ ගිනි තැබිල්ල කරපු කෙනා අඳුනා ගන්න බැරි වේවි. (නි)
ඔවුන් උතුරේ "උදයන්"ට ගහද්දී මම නිහඬ උනෙමි. මම දෙමලෙක් නොවුන නිසාත් දකුණේ සිංහළ පත්තරකාරයෙක් නිසාත්ය. හෙට උන් මා කරා නොඑනු ඇත! මක්නිසාද මම ආණ්ඩුවට කඩේ යන නිසාය!(නදී)
ආයෙත් කතා දෙකක් අවශ්‍යද? මේක අහවල් අයගේ වැඩක්. (නි)
මේවා කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
කැලුම්, පොලිසියේ නැති වුන දේවල් හොයන්නත් දැන් කනප්පු කරකවනවා. ඉතින් කොහෙද?? (නි)
ඇයි 1වැනි 2වැනි සැරේ පහරදෙන විට පොලිසියේ ආරක්ෂාව නොයෙදුවේ ? එහෙම වුණා නම් හතරවෙනි ප්‍රහාරයක් සිදුවෙන්නේ නැහැ නේද ? සතුරා අත්අඩංගුවට ගන්නත් පුළුවන් නේද? (නි)
මේ තරම් තාක්ෂණය දියුණු කාලේ වීඩියෝ සවි කළා නම් හරිනේ. (නි)
අර එහා පැත්තෙ ඉන්නේ ජය ලලිතා, කරුණා නිධි ගහින් කියන එකේනේ ඇත්තේ.(නදී)
නිකන් ප්‍රශ්න දාගන්න එපා. (නි)
ඔය ගහන කට්ටිය පත්තර කන්තෝරුවකට ගහල බලාපොරොත්තුවෙන්නේ මොනවද? මේ බොරු වේද වලින් එම පත්තරේ තවත් ජනප්‍රිය වෙනවා කියලයි මට නම් හිතෙන්නේ. (නදී)
අනේ පොලිස්පතිතුමනි, කනප්පුවක් එහෙම ඕනානම් දෙන්නම්. ටෙන්ඩරය මට දෙන්න.(නදී)
කහපාට ඇදගත්තු කට්ටියක් ඔය පැත්තේ කරකුනාද?(නදී)
මෙන්න අපේ වාර්තා. ලංකාව දරුවෙක්ට ඉපදෙන්ට නුසුදුසුම රටකි. මාධ්‍ය වේදීන්ට භයානකම රටවලින් එකකි. ලොව ලිංගිකත්වය පිළිබද වැඩියෙන්ම සොයන රටය. මධ්‍යම පන්තිය දියවන රටවලින් එකකි. වයවස්ථාවෙන් ලොව බලවත්ම ජනපති දුරය ඇති රටයි.(නදී)
ජවිපෙ, යූ.එන්.පී, එල්.ටී.ටී නාදය තමයි හැමදෙයකම පිටුපස ඉන්නේ.(නදී)
විජේ ඔයා හරි , කඩේ නොගියොත් හරිම තමයි.(නදී)