සුජිත් හේවාජුලිගේ
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පැවසීය.
මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් අද (28) සිට ක්‍රියාත්මක කළ බවද පොලිස්පතිවරයා කීවේය.
මේ අතර විශේෂ කාර්ය බළකාය සම්බන්ධ කරගෙන රටපුරා පතාල කණ්ඩායම් වැටලීම් ක්‍රියාදාමයක් අරඹා ඇතැයි කී පොලිස්පතිවරයා පාතාලකරුවන් හඳුනා ගැනීමට ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම. තව ටික දොහයිනේ තියෙන්නේ.
අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්න වැඩපිළිවෙලක් නැද්ද
බොහොම හොදයි. එතකොට අර අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙන්න අදහසක් නැතෙයි?
පිළිගන්න ලොකු උත්සවයක් තියෙයිද ?