වව්නියාවේ මත්පැන් හලකින් රුපියල් එක් ලක්ෂ විසිදහසේ අල්ලසක දෙවැනි කොටස වන රුපියල් හැටදහසක මුදල ගත් බව කියන උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝසෆ් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
වව්නියාවේ මත්පැන් හලකින් රුපියල් එක් ලක්ෂ විසිදහසේ අල්ලසක දෙවැනි කොටස වන රුපියල් හැටදහසක මුදල ගත් බව කියන උතුරු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ක්‍රිස්ටි ජෝසෆ් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් මේ හිතුවේ පගා ගහන්නේ නැති එවුන් එකෙක් වත් ඉන්නවද සුරාබදු එකේ .පොලිසියේ නම් ඉන්නව.අටුවේ දලාගියත් ගෙනියන්න කියනවා ....(රේ)
ලංකාවේ පාගා නොගන්න නිලධාරියෙක් හොයා ගන්න එකට වැඩිය ලේසි මුහුදේ ඉන්න සුදු කැස්බාවකු සොයා ගැනීම (හේ)
චිනේ නම් ලොකු ලොකු අල්ලස් දුෂණ කරපු අයට මරණ දඩුවම දෙනවා , අපේ රටේ නම් කොමිසමට එන්න කියල ඒගොල්ලත් එක්ක සතුටු සාමිචියේ යෙදිලා පොඩි මාධ්‍ය සංදර්ශනයකුත් තියල දෙගොල්ලොම ලකුණු දමාගෙන වැඩේ යට ගහනවා , අඩුම තරමේ නඩුවක් වත් දමන්නේ කලාතුරකින් . මහත්වරුනේ අල්ලස දුෂණය නවත්වන්නේ නැතුව රටක් දියුණු කල නොහැක , (අ)
මේ තියෙන්නේ චීනය අත්හැර ඉන්දියාව අනුගමනය කර බටහිර රටවල් වල ඕනෑකම ක්‍රියාත්මක කිරීමේ පියවරේ ප්‍රතිපලය. ඉන්දියාවේ උගත් ඉංජිනේරු මහතෙක් මට පැවසූ අයුරින් රජයේ කාර්යාල වල ඉන්දියාවේ සන්තෝසම් දීමෙන් හෝ තමාගේ කාරිය කර ගැනීම හැම බොහෝ පරිබෝගිකයිනේ එදිනෙද සිරිතක්. (අ)
දුෂණ වංචා මිනිමරුම්වලින්නම් අඩුවක් නැති හැඩයි (අ)
අල්ලස් කොමිසමෙන් දැන් නම් වැඩක් වෙනෝ වගේ (බ)
දියුණුවේ පිය සටහන් (බ)
රටකට ඕනේ අපමණ අගයක්. සියලු දේ රාජසන්තක කලයුතුයි (රේ)
ඔහොම යං. කලින් තිබුණට වඩා ටිකක් හරි හොඳ බවවත් සමහරු පිළිගන්න එකක් නැහැ. (බ)