උතුරු මැද පළාත් සභාවේ සහ දකුණු පළාත් සභාවේ අද දිවි නැගුම පනත විවාදයට ගැනෙද්දී පළාත් සභා ගොඩනැගිලි දෙක ඉදිරිපිට සමෘද්ධි නිලධරයෝ පිරිසක් උද්ඝෝෂණවල නිරතව සිටිති. දිවි නැගුම පනත සම්මත කර දෙන්නැයි ඔවුහු ඉල්ලති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ දිවිනැගුම අපිව දැනුවත් කරන්නකෝ (ස)
දිවි නැගුම පනත හරියි කියමුකෝ. ඒත් මොකක්ද මේ සමෘද්ධි නිළධාරීන්ට මේ ගැන ඇති කැක්කුම? (නි)
අදත් ඊයේ වගේ වෙයිද දන්නේ නෑ (ස)
පනත දැකපු නැති අය ඔය පනත ඉල්ලනවා, මෙහෙම මෝඩයෝ (ස)
මොනවාද මනුස්සයෝ මේ වීකාර
අද බර්ටි මහත්තයා සභාවට ඇවිත් නැතිලු. එතුමා නිවාඩුලු. (නි)
ඕකත් දුප්පත් මිනිස්සුන්ට ලැබෙන දේ නැති කරන්න තවත් වැඩක්ද ?? (ස)
මට බය හිටපු කෙනා 120 ත් එක්කම නොපෙනී ගිහින්ද කියලයි? (ස)
පළාත් සභා කීපයක දිවිනගුම පනත සම්මත වීම අද සමහර රාජ්‍ය මාධ්‍ය වලට යුද්ධය දිනපු එක වගේ ජයග්‍රහණයක් වෙලා. මට බය යුද්ධය දිනපු එකේ ජයපැන් බොන්න (අපි වීරයෝ කියන පම්පෝරිය හා යාපනේ ට්‍රිප් යාමේ ඉඩකඩ නොව ප්‍රායෝගික ආර්ථික හා මානව නිදහස, නීතියේ ආධිපත්‍යය පැත්තෙන්) හිතපු තරම් ජනතාවට නොලැබුණා වගේ මේකත් කීප දෙනෙක් පමණක් ගොඩ යවන විජ්ජාවක් වේද කියලා. (ස)
මම හිතන්නේ සමෘද්ධි නිලධාරීන්ව කව්රු හරි මන්ත්‍රී කෙනෙකුගේ ඉල්ලීමකට අනුව උද්ගෝෂණ කරනවා ඇති. මේ දිවිනගුම නිසා කව්රු හරි ලොක්කෙක්ට වැසි එනවා ඇති. (ස)
බලමු උතුරු පැත්තෙදි මොකද වෙන්නේ කියලා (ස)
ගොඩක් හොඳයි (ස)
නැතුව නැතුව, ඕනෙම කෙනෙක් තමන්ගේ දිවි නගාගන්න කැමතියිනේ (ස)
මේකත් පළාත් සභා වගෙයි. මිනිස්සු නොඉල්ලපු දෙයක් නැහැ නේද? (නි)
අන්න හොදයි
අයියෝ සල්ලි ....