අවස්ථා කිහිපයකදී උසාවියේ පෙනී නොසිටි උතුරු මැද පළාත් සභා විපක්ෂ නායක නීතිඥ කස්තුරි අනුරාධනායක අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විලච්චිය පොලිස් ස්ථානාධිපතිට නියෝග කෙළේය. දෙවසරකට පෙර විලච්චියේ දී පොලිස් රාජකාරියට බධා කරමින් අත්අඩංගුවේ සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු මුදා ගැනීමට තැත් කළැයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd