උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායක ලෙස කිංග්ස් නෙල්සන් මහතාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස චන්දිම ගමගේ මහින්දසෝම මහතාත් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇත. පොළොන්නරුවෙන් තරග කළ නෙල්සන් මහතා වැඩිම මනාප ලබා ගත් අතර චන්දිම ගමගේ මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගත්තේය. නෙල්සන් මහතා හිටපු නියෝජ්‍ය ඇමැති එච්.ජී.පී. නෙල්සන් මහතාගේ ප්‍රත්‍රයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යූඇන්පී එකෙත් තියෙන්නේ පවුල් ප්‍රතිපත්තිය නේද?
නියමයි.......... (දී)
එහෙම තමයි වෙන්න ඕනේ (දී)
පුතුන්ට තැන දෙන්න ඕන දේශපාලනයේ.. හමුදාව මට්ටුකරන්න..!!(නු)
මේ දිස්ත්‍රික්ක දෙකටම දක්ෂ පුද්ගලයින් දෙදෙනනෙකු සංවිධායක කමට පත් කළොත් හොයි.. ලබන ඡන්දෙදිවත් තරගයක් දෙන්න.. සජිත් මහත්තයත් පොලොන්නරුවට එන්න.. මෙය ජනතා ආරාධනයකි.. (නු)
අනේමන්දා
රනිල් මහත්තයටත් තේරීගෙන එනවා වගේ.. ජානක පෙරේරා හිටියනම් හරි..!!(නු)
කව්රු ආවත් වැඩක් නැහැ (දී)
ලොක්කා වගේ හැමදාම විපකෂ නායක ලෙසම ඉන්න ලැබේවා
එහෙම කියන්න එපා..නෙල්සන් නිසා තමයි පොලොන්නරුවෙ UNP වැඩි ඡන්ද ලැබුණේ. .(ස)
බුද්ධිමත් තීරනයක්...අපෙන් සුබ පැතුමි..මහඇමතිකම පො/නරුවට නැති වුණාට වි.නායකකම නම් ලැබුණා. .(ස)
මේ දේශපාලනය යන තත්වය වෙනස් කර යුතුයි...(ස)
පොළොන්නරුවට දීපු එක හොදයි. (නි)
නෙල්සන් කොහොම හරි පුතා ගොඩදැම්මා..!!(නු)
පරම්පරාවෙන් එන එකද්ද (දී)
ගිය නුවණ ඇතුල් ලවා ඇද්දවිය යුතුයි
තව වසර දහයකින්, පහළොවකින් කිං නෙල්සන්ගේ පුතා තවත් සෑහෙන්න ඉදිරියට යන බව මම දන්නවා. (නි)
තව අවුරුදු 20කට පස්සේ එයාගේ පුතා?
ඉතිං ඊට පස්සේ..... (නි)
කොහොමත් පරණ අයගේ පුතුන්ට තැන දිය යුතුයි.
මහින්දසෝම කියන්නෙත් හිටපු ඇමති කෙනෙක් නේද?
හොදයි ඉතින් .... (දී)
නෙල්සන්ගෙ පුතා නෙල්සන් තමා, නැතිව මැන්ඩෙලායැ
~ අපේ සුබ පැතුමි......ඡයවෙවා...!!! (දී)
කමෝන් නෙල්සන්. (නි)
මගේ ආශිර්වාදය ඔබ දෙපළට. මේ පාලන ක්‍රමය පලවා හරින් පෙරමුණ ගන්න.
උනුත් එකයි මුනුත් එකයි. බැලුවහම එජනිසත්, එජාපෙත් දෙකම නියමයි. (නි)
අහන්නත් සතුටුයි (දී)