උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මෙවර බෙහෙවින් ඉහළ ගොස් ඇත.
වව්නියාව 67% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වව්නියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.
යාපනය - 58% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියයි.
කිලිනොච්චිය - 64% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති රූපවතී කේදිස්වරන් මහත්මිය කියයි.
මුලතිව් - 74% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියයි.
මන්නාරම - 68.5% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති වයි එස් දේශප්‍රිිය මහතා කියයි.
මඩකලපුව - 60% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති පී.එස්.එම්.චාල්ස් මහතා කියයි.
අම්පාර 70.3% ඡන්දය ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.
2010 වසරට වඩා 2015 වසරේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය පහත ග්‍රැෆික් සටහනේ දැක්වේ.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම (2015 ජනපතිවරණය)
2010 වසරේ පැවති මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
2010 සහ 2015 ඡන්ද ප්‍රකාශිත ප්‍රතිශතයන් සන්සන්දනාත්මකව
ග්‍රැෆික් නිර්මාණ - අකිල බද්දෙවිතාන



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා විදිහට සිරිසේන මැතිතුමාට වාසි වැඩි. (ර)
මේ අනුව බලන කල අවසන් ප්‍රතිපල කරට කර තිබෙන බව පෙනේ. (ර)
මෙය ඉතා හොඳ ලක්ෂණයකි (බ)
මෙය ඉතාමත් යහපත් ලක්ෂණයක් (නදී)
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා උතුරේ දෙමළ ජනතාවගේ මානව හිමිකම් උල්ලංගනය කලානම් කොහොමද මෙහෙම ඡන්දෙ දාන්නේ. මහින්ද ජනාධිපති තුමා කලින්ම වෙනසක් මේ රටේ ඇති කළා. මහින්ද ජනාධිපති ඡන්දය දින්නා නම් එය ජාත්‍යන්තරයට හොර ඡන්දයක් වෙනවා. මහින්ද පැරදුනු නිසා සර්ව සාදාරනයි. (නදී)