උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක පදවියේ හා සද්ධර්ම කීර්ති ශ්‍රී සුමන සිද්ධාර්ථ යන ගෞරව නාමයෙන් පිදුම්ලත් ඇටඹගස්කඩ කල්‍යාණ තිස්ස වවුනියා ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපතිහිමියන් වවුනියාවේ දී අද අලංකාර පෙරහරකින් විහාරස්ථානයට වැඩම කරවාගෙන යනු ලැබූහ. මල්වතු මහා විහාර කාරක මහා සංඝ සභාව ඒ හිමියනට මේ පදවි පිරිනැමීය. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමීන්වහන්සේලාට තනතුරුවලට වඩා වැදගත් වෙන්නේ සිල්වත්කම නේද?
හොද වැඩ කිහිපයක් කරලා තිබෙනවා..