( අංජුල මහීක වීරරත්ත, ඡායාරූප - ගයාන් අමරසේකර )
වසර 30 ක යුද්ධය නිසා බිඳ වැටුණු උතුරු නැගෙනහිර අධ්‍යාපනය දස වසරක සැලැස්මක් අනුව ඉහළ තලයකට ගොඩනගන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පැවසීය.
රටේ අධ්‍යාපන නවෝදයට උතුරු නැගෙනහිර පළාත්ද එකතු කරගෙන මුළු රටම එක ගමනක් යාම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වෙච්ඡා සහ කොන්ත්‍රාත් පදනම යටතේ උතුරු පළාතේ සේවය කළ ගුරුවරුන් ස්ථිර සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කීය. ගුරුවරු 327 දෙනෙක් මෙහිදී පත්වීම ලැබුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරට කිරි අපිට කැකිරි... සරසවි වහල මාසයක් වුණා. කිසිවෙකු නැත විසඳන්න.
වසර 10 ක් ඉන්නද කල්පනාව? කමක් නැහැ, මාවත් පත් කර ගන්න. උපදේශක සේවයක් නම් හොඳයි. හැමදාම කියව කියවා ඉන්න පුළුවන්.